නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල 2015

2015 නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල පසුගිය දා  (24) ඇති උත්කර්ෂවත් ලෙස අප විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. Visit “Special Functions”  

නව පිහිනුම් තටාකය ඉදිකිරීමේ කටයුතු

පාසලේ නව පිහිනුම් තටාකය ඉදිකිරීමේ වැඩ කටයුතු මේ දිනවල ඉතාමත් සාර්ථක ලෙස සිදු වෙමින් පවතී. See more>>

විදුහල්පතිතුමාගේ ප්‍රකාශය

කීර්තිමත් හා අභිමානවත් ඉතිහාසයක් මෙන්ම දීප්තිමත් අනාගතයක් උරුම කර ගත් නු /පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වශයෙන් සේවය කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. එසේම පොරමඩුලු මැදි විදුහලේ ශිෂ්‍යයෙකු,ගුරුවරයෙකු…

2015 – ගුවන් හමුදා බාලක ශිෂ්‍යභට ඇගයීම කඳවුර

2015 වසරේ ගුවන් හමුදා බාලක ශිෂ්‍යභට ඇගයීම කඳවුර 2015/01/25 දින සිට 2015/02/03 දින දක්වා දියතලාව සටන් පුහුණු කඳවුරේදී පැවැත්විණ. එහිදී පොරමඩුලු මධ්‍ය විද්‍යාලීය ගුවන් හමුදා ශිෂ්‍යභට ඛණ්ඩය “ගුවන් හමුදාපති අභියෝගතා…

මඩුලු සුසර සර – සංගීත ප්‍රසංගය

  පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලීය උසස් පෙළ සිසුන් විසින් දෙවන වරටත් ඉදිරිපත් කරන මඩුලු සුසර සර සංගීත ප්‍රසංගය පෙබරවාරි මස 11 වන බදාදා දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු  යොදා ඇත….

2015 නිවාසාන්තර ක්‍රීඩා උළෙල

පොරමඩුලු මධ්‍ය විද්‍යාලීය 2015 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ තරග මේ දිනවල පැවැත්වෙන අතර කණ්ඩායම තරග බොහොමයක් මේ වන විට අවසන්ව ඇත. මාර්ග ධාවන තරගය මෙමස 12 වන දින හා ජවන හා…

විදුහල්පතිතුමාගේ ප්‍රකාශය

ශ්‍රේෂ්ඨ අධ්‍යාපනයක් ජාතියට උරුම කරනු ලබන කන්ද උඩරට පුංචි සරසවිය නම් වූ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිල වෙබ් අඩවිය 2013 උසස් පෙළ සිසු සිසුවියන් විසින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මාගේ ස්තුතිය…

පොරමඩුලු මැදි විදුහලේ වෙබ් පිටුවට පෙරවදනක් හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලීය අධ්‍යාපන සංවර්ධන අංශයෙන්

හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ වර්තමානයේ ඇති පාසැල් 69 ට අයත්වන පොරමඩුලු මැදි විදුහල මෙම කලාපයේ ඇති ජාතික පාසල් දෙකෙන් එකකි. කන්ද උඩරට පුංචි සරසවිය යන විරුදාවලියෙන් පිදුම් ලැබූ මෙම පාසල කලාපයටම…