Sports

AirForce cadet corps

Army cadet corps

Volley Ball

සිතුමිණි නවංජනා  තෙන්නකෝන් 2014 ආසියාතික පාසල් වොලිබෝල් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය

2014 මධ්‍යම පළාත් පාසල් වොලිබෝල් ශුරතාවලියේදීද ජයග්‍රහණ රැසක් ලැබුණි.

  • 15න් පහල බාලිකා ශූරතාවය
  • 19න් පහල බාලිකා ශූරතාවය
  • 15න් පහල දක්ෂතම ක්‍රීඩිකාව අනුපමා
  • 19න් පහල දක්ෂතම ක්‍රීඩිකාව T.M. සිතුමිණි නවංජනා  තෙන්නකෝන්

2014 නුවරඑළිය දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා ශුරතාවලිය දිනාගැනීම.

2014 කලාප පාසල් ක්‍රීඩා වලදී පහත ජයග්‍රහණ ලැබුණි.

  • 15න් පහල බාලිකා ශුරතාව
  • 17න් පහල බාලක ශුරතාව
  • 17න් පහල බාලිකා ශුරතාව
  • 19න් පහල බාලක ශුරතාව
  • 19න් පහල බාලිකා ශුරතාව

අචිනි උදාරි හා සිතුමිණි නවංජනා තෙන්නකෝන් යන සිසුවියන් ජාතික මහා ක්‍රීඩා උළෙලේ මධ්‍යම පළාත් කණ්ඩායම නියෝජනය කිරීම.

නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා ශක්ති භාවිතය සඳහා ක්‍රීඩිකාවන් 15 තේරී ඇත.

Cricket

නාරද දිසානායක සිව් සවි පදනමේ අනුග්‍රහයෙන් 2014/10/29 දින පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

පළමු තරඟය පොරමඩුල්ල vs ආදර්ශ විද්‍යාලය ..
won by pcc